
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය.
1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගැසට් එක නෙවෙයිද සිංහලෙන් නැද්ද
අපි ඉන්නෙ එංගලන්තෙ නෙවී නිසා රටේ ප්‍රධාන භාෂාව වන සිංහල පිටපත දැම්මනම් තමයි හොද
බොහොම ස්තූතිය දැන් ඉතින් ලංකාවේ හැම ගෙදරකම වාහනයක් තියෙයි