
(රෝහන චන්ද්‍රදාස)
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකේ රජයේ සියලුම පාසල් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (20) නිවාඩු දිනයක් ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රකාශයට පත්කෙරිණි.
පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව් . සමරකෝන් මහතා පවසයි.
මේ අනුව පළාතේ රජයේ සියලුම පාසල් අද (20) වසාතැබීමට කටයුතු කරන ලෙස කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුනට හා විදුහල්පතිවරුනට දැනුම් දුන්නේය.
මේ නිසා 3, 4 හා 5 ශ්‍රේණිවල පාසල් වාර විභාග කල්දැමීමට ද තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස නිසා උතුරු මැද පාසල් අද නෑ