
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍ය වසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) දා අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරිහු පැවැසුහ.
බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රම අරංචිචිලාග් සමන් කුමාර නැමැති විවාහක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබිණි.
එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් හතර දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාංශය පැවැසීය.
2021 වසරේ පෙබරවාරි මස මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී මියගොස් තිබෙන අතර එහිදී මරණ කරු බිමට ඇඳ වැටි රෝහල් ගත කල බවට පොලිසියට සහ බලන්ගොඩ මුලික රෝහලට පවසන මෙන් ඝාතනය කර ඇති පුද්ගලයන් විසින් මරණකරුගේ පියාට පවසා තිබෙි.
පියාද ඒ අයුරින් එය සිදු කළද පසුව මරණය පිළිබදව සැක බව පියා විසින්ම පොලීසියට පවසා ඇතැයි කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි