
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ.
මෙම වසරේදී පමණක් ඔහු තම ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 49 කින් වැඩි කර ගැනීමට සමත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වී ඇත.ඒ හේතුවෙන් ඔහු බිල් ගේට්ස් සහ වොරන් බුෆේද අභිබවා යාමට සමත්ව ඇත.
එන්.ඩී.ටී.වී මාධ්‍ය ජාලයේ සහ හොල්සිම් සිමෙන්ති සමාගමේ පාලනය තමන් යටතට ගැනීම මෙම වසරේ ඔහු ගත් සාර්ථක ව්‍යාපාරික තීරණ බව එම වාර්තාව පෙන්වා දී තිබේ. ගෞතම අදානි ලොව ධනවත් පුද්ගලයන් අතර තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් පමණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසරේ ආදායමෙන් අංක එක අදානිට