IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද (12) ආරම්භ විය. 

ශ්‍රී ලංකාවේ දී වසර 57ට පසු පැවැත්වෙන මෙම තරඟාවලිය සදහා නේපාලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ප්‍රංශ පොලිනීසියාව, තායිලන්තය, මැලේසියාව, සෞදි අරාබිය, පලස්තීනය, කිර්ගිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල් 23 ක් මෙම 23  දක්වා තරඟ වැදීමට නියමිතය.

සමාරම්භවක අවස්ථාවට එක් වෙම්න් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසර ගණානාවකට පසු මෙවන් තරඟාවලියක් දේශිය වශයෙන් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා බොක්සිං සම්මෙලනයට සුබ පැතුම් එක් කරන බවයි.

මෙම සමාරම්භක අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද එක්විය.



අදහස් (1)

වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ

රාලහාමි Monday, 12 May 2025 05:45 PM

වෙසක් දවසේ කුකුල්ලු කොටවන්නේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site