(රංජන් කස්තුරි)
වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති.
මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මාදුරාවල මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් උද්ඝෝෂණ හා පෙළපාලිවලට සම්බන්ධ වූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ තොරතුරු ඉල්ලා ඇති බවද කොළඹ දී අද(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්බිමට අකුල්හෙලන්නම උපන් අය.
අවුරුදු 2ක් ඉස්කෝල වහලා.? හරිනම් පඩි නොදී ඉන්න තිබුනේ.
මගේනම් එකම විසඳුම සේවයට වාර්තා නොකරන සියලුම දෙනා පන්නාදැමිය යුතුයි.
බය කරන්න මේ දියබරියන්ව..? මේ උත්සාහය නැති ගැටළුවක් මවාපෑමට නොවේද? නොදකින් මේ ස්ටාලින් සටකපටි එක එකාගේ රෙද්ද අස්සේ හැංගිලා ඒ ඒ නරින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුළු ගුරු වෘත්තියම බාල්දු කරන හැකියි... ස්ටාලින් නමැති මෘගයා විසින් ගුරුවරුන්ගේ සැබෑ සටන දියාරු කර ඇති බව නම් හොඳින්ම පැහැදිලියි.
මෙම පරමාදර්ශය පිළිබඳව රජය පාඩම් ඉගැන්විය යුතුය.
ඔබතුමා නායකත්වය දෙන සටනට ගුරුවරු බියවෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා ටිකක් බයවෙන්ඩ ඕනේ, ගුරුවරු රු. 5000 අරන් ඔබව පාවා දෙයිද කියලා. ඒ නිසා වැඩේ අලවෙනවා වගේ නම් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුදල් ඇමතිතුමා ගැන විශ්වාසයි කියලා ජාම බේරගන්න. මම මේවාගේ සටන් ගැන දැකලා තියෙනවා.
මේ ස්ටාලින් නම් ළමයින්ව කාබාසීනියා කරන්න ආපු මාරයෙක්. ගුරැවරැන්ට නිදහසේ තීරන ගන්න ඉඩ දෙන්න. එවිට මේ මොහු වේලිලාම යනවා. මෙයාගේ නෑදෑයෙක්ටවත් ඉගෙනගන්න ළමයෙක් ඉන්නවද?
බය කරන්න බබාලද.?
මේ අවස්ථාවේ දරුවාගේ අනාගතය අවාසනාවන්ත වනු දකින කිසිවෙකු වින්දිතයා ලෙස අනුකම්පා ලැබිය යුතු තත්ත්වයක ස්ටාලින් මහතා ප්‍රමුඛ පිරිස සිටීයැයි විශ්වාස කරත්ද.
රවින්ද්‍ර ඔබ හරි.
දැන් නම් මේ ගුරු වර්ජනේ දෙමාපියන් වන අපට එපා වෙලා තියෙන්නෙ. දරුවො ටික බිල්ලට අරගෙන මෙහෙමත් වර්ජන කරන්න පුලුවන්ද දෙයියනේ ගුරුවරුන්ට? සමිති නායකයො වැඩ කරන්නෙ තම තම දේශපාලන පක්ශයේ මෙහෙයවීම අනුව. ගුරුවරුන්ට වෙලා තියෙන්නෙ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එයාල පස්සෙ යන්න.
මෙහෙම ගියොත් මෙයාලා කන්නේ ආණ්ඩුවෙන් නොවේ අසරණවෙලා ඉන්න දෙමවුපියන්ගෙන්.
ගුරුවරුන්ගේ/විදුහල්පතිවරුන්ගේ අරගලය මැඩපැවැත්වීම සඳහා ආචාරධාර්මික නොවන වැඩපිළිවෙලකට රජය පයින් ගසා ඇත!
බොහොමයක් ගුරුවරු තම පන්තියේ ළමයින්ද ඇතුළු කරගෙන ටියුෂන් කරනවා. ඔවුන් කියන්නේ එසේ මුදල් ගන්නෙ කැමැත්තකින් නොවන බවත් එසේ නොවුනොත් ගුරු සංගම් වල අයගේ තාඩන පීඩන වලට ලක් වීමට ඉඩ තිබෙන බවත්ය. කෙසේ හෝ තම පංතියේ දරුවන් ට ඉගැන්වීම් කටයුතු කල යුතු නිසා එය කිරීමට සිදුව ඇති බවත් කියනව. ගන්නෙ මසකට 500, 1000 වැනි මුදලක් .
මෙය මේ රජය අපහසුතාවයට පත්කිරීමේ තවත් ඒක් ක්‍රියාමාර්ගයක් පමණි. කිසිදු වැටුප් විෂමතාවයක් නැත. 2012 වර්ෂයේ නිකුත් කල එක්තරා පොතක 59 පිටුවේ 1994.10.06 දින සිට ගුරු සේවය පිහිටවූ බවත්, ඒයින් ගුරුවරුන්ගේ වැටුප බෙහෙවින් වැඩි වූ බවත්, 1997 කමිටුවේ යෝජනාවලින් ගුරු හා විදුහල්පති සේවාවන් වලට වාසි සහගත තත්වයක් උදා වුවත් අනෙකුත් සේවාවන් සඳහා ඒතරම් වාසි සහගත තත්වයක් උද්ගත නොවු බවත් පැහැදිලිව දක්වා ඇත. එයින්ම පෙනී යන්නේ මෙම උගතුන් යයි තමන්ම කියා ගන්නා රැල සමස්ථ ජාලයෙන් ඒක් කොටසක් පමණක් අල්ලාගෙන වැරදි චිත්‍රයක් මවාපාන බවයි. ඒවකට ගුරුවරයකු, විදුහල්පතිවරයකු වී පසු කාලීනව අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ඔවුනගේ වැටුප් වැඩිකලා මිස ඒවිට අනෙකුත් සේවාවන් වලට වන බලපෑම පිළිබදව නිසි තක්සේරුවක් සිදු වී නැත. ඒසේ වුවත් ලිඛිතව පෙන්වා දිය හැකි 1974 පටන්ම ඔය සේවයන් හා අනෙකුත් සේවයන් අතර වැටුප් දැනට පවතින පරිදිම සාධාරණ අනුපාතයකට පැවති බව ඒ් ඒ් කාල වල වැටුප් සංශෝධන හොඳින් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. රජය මෙම ඉල්ලීම් ලබා දීමෙන් නැවතත් විශාල විෂමතාවයකට මග පාදා බහුතර අප්‍රසාදයකට පත්වනු ඇත.
මේ ඩොලර් වලට රගපාන්නේ. ගුරුවරු මෙයා පස්සේ ගිහින් නිඅක්න් සවුත්තු වෙනවා.
සැබෑ ගැටලුව ගැන මිනිසුන් කතා නොකරන්නේ ඇයි, මෙය ශ්‍රී ලංකාවේ හැටිද?
මෙයා කව්ද? මෙයාගේ අතීතය මොකක්ද? මෙයා කාටද කඩේ යන්නේ කියා පොඩ්ඩක් හොයල බලන්න
එන්නකෝ ගමට.එනකන් බලාගෙන ඉන්නේ.