(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය.
මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි ගල්වැව සිරිධම්ම හිමි අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
Sunil Tuesday, 13 December 2022 03:00 PM
බිලියන ගනන් වා කල අය යහතින්. රටෙ ජනතව වෙනුවෙන් හඩක් නගන අය හිරේ. රටකට යන කලක්
BamunuarachchiTuesday, 13 December 2022 10:32 PM
මේ ගොයියා හඬනැගුවේ ජේවීපී එක වෙනුවෙන්. ඒ කලේ හැටියට ටයර් මාලයක් තමයි.
Prase Tuesday, 13 December 2022 07:07 PM
අන්තවාදීන්ට කඩේ ගිය දඹානේ ඇත්තෝ.
Sanjeewa thushara gamage Tuesday, 13 December 2022 09:18 PM
මා දුටු නිර්භීත එඩිතර සිංහ රජෙක් සිංහ වෙස් මුහුණු දාගත්ත රාජපක්ෂ නරින්ගේ අහලකින්වත් තියන්න බැරි නියම සිංහ රජෙක්.
Bamunuarachchi Tuesday, 13 December 2022 10:30 PM
ආ මිනිහගේ රතු ෂ්ර්ට් එක නිල් වෙලා