
(මහින්ද නිශ්ශංක )
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
අඛන්ඩ වර්ජනය එළඹීම සඳහා සංගමයේ විධායක කමිටුව අනිද්දා (21) රැස්වන බවත් ඒ මහතා සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විසදුම් නැතිනම් අඛණ්ඩ වර්ජනයක්
සමන් Monday, 19 May 2025 12:26 PM
කරුණාකර රටේ සංවර්ධනයේ ප්‍රගමනය උදෙසා ඔවුන්ට අඛන්ඩ වර්ජනයකට ඉඩ දෙන්න. කිසිදු රස්තියාදුකාර ක්‍රමවේදයට ඉඩ දෙන්න එපා. මොවුන්ටත්, මෙවැනි රස්තියාදුකාර චන්ඩි ක්‍රමවේදයන් ඔස්සේ වැඩ වර්ජන මෙහෙයවීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙක් උන්ටත් මතක හිටින විදිහේ විසඳුමක් දෙන්න.
Anura Monday, 19 May 2025 01:33 PM
ඔය ගොල්ලන්ව හසුරුවන්නේ කපුටා, කපුටා තමයි පොහොට්ටු ආණ්ඩුවක් නැති හැම වෙලේම මේ ගොල්ලොන්ව උසි ගන්වන්නේ...
Nilantha Tuesday, 20 May 2025 06:19 AM
මේ අදහස වැරදි නැහැ. 1977 එජාපය ආණ්ඩුව පිහිටුවපු වෙලාවෙ ජෙප්පො හිටියෙ නැහැ .ඒ කාලය වනවිට 1953 හර්තාලය මෙහෙයවූ ඇන් ඇම්ලා පරාජය වෙලා හිටපු නිසා උන්දැල වර්ජනය කලේ බැසිල්ගේ සහයෝගය ඇතිව වෙන්න පුලුවන්. කොහොම වුනත් 88-89 න් පසුව 2024 සෑම වර්ජනයක්ම කලේ වත්මන් ආණ්ඩුව කරවන පිරිසම තමයි. ඒ නිසා මෙම වර්ජනය සාධාරණ විසදුමක් දෙනතුරුම නැවැත්වීම සුදුසු නැහැ .එහෙම වුනාමවත් පසුගිය කාලයේ වර්ජන මෙහෙයවූවන්ට වර්ජන නිසා ජනතාවට රජයට ඇතිවන පීඩනය ප්‍රායෝගිකව තේරුම්ගන්න පුළුවන් වේවි
ලුම්බිණි Monday, 19 May 2025 02:16 PM
සතියක කාලයක් ඇතුලත වැඩට නාවොත් සේවය හැර ගියාසේ සලකන්න . හැමදාම හිතෙන හිතෙන වෙලාවට වර්ජන කරන එකට හරි විසඳුමක් දැන්වත් ගේන්න.