IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසක් බව කියයි.

එම අනතුරින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව කියයි.

 



අදහස් (3)

වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ

Kamal Koyrala Tuesday, 13 May 2025 04:41 PM

මේ බඩි ලොරි මගී ප්‍රවාහන රෑට නොවේ... මෙවැනි ආකාරයට ට්‍රැක්ටර්වල පවා මගී ප්‍රවාහනය කරනවා ... විධිමත් ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් අවශ්‍යයි. එමෙන්ම ත්‍රි රෝද රථ මෙරටින් තුරන් කළ යුතුයි.

:       1       7

Lal Wednesday, 14 May 2025 12:20 AM

දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...

:       1       0

සාලිය Wednesday, 14 May 2025 07:10 AM

දිරුම් තලි පිටින් මේවාට ලොරි කියන්නේ කවුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site