(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති වීරසේකර මහතා ඒ ආකාරයටම විසිඑක්වැනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බව එහිදී පවසා ඇත.
. රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකග නැතැයි ද නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුස් වෙඩිල්ල.
අපිත් විරුද්ධයි..!
හිටපු හමුදා මන්ත්‍රීවරයෙකු වන සරත් වීරසේකරගේ 21 යෝජනාව I.M.F ට ප්‍රශ්නයක්
අනේ යන්න, එයා බලය තිබුණා කියලා හරියට කළානේ...
මේවගේ අයටනේ අපි වීරයින් කියලා හිතුවේ... ජනතාව අපා දුක් විඳිනවා.. ගොන් තීරණ නිසා... කොහොමත් කෙනෙකුට ඔච්චර බලයක් රටට මහා විනාශයක්‌ම පමණයි වුනේ එදා සිටම...
නන්දසේනගේ ගෝලයා වීරසේකර...