(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස් කන්ටේනර් 25 ක් ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්‍රති අපනයනය) යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් එම මිරිස් තොගය ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
0112112718 එම දුරකතන අංකයයි.
ඇෆ්ලටොක්සීන් අඩංගු බඩඉරිඟු තොගයක්ද මෙයට පෙර ප්‍රතිඅපනයන කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! ඒත් ජරාව කන ඇමැතියෙක් කියයිද දන්නේ නැහැ එහෙම කරන්න එපා කියලා.
ඉතා හොඳ වැඩක්... සියලු ආහාර කන්ටේනර් පරීක්ෂාකර හොඳ නැති කන්ටේනර් හරවා ඇරිය යුතුයි. ජනතාව ලෙඩවලින් බේරාගත හැති එකම ක්‍රමය මෙයයි.
මිරිසුත් පිටරටින්ද ගෙන්නන්නෙ යකුනෙ... කමෙන්ට් කරන් එවුන්ට ටිකක්වත් මොලයට අවෙ නැහැනෙ...