(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසි දෙවියෝ නිවාඩු යති
ජගත් ලියනගේ Wednesday, 23 November 2022 11:19 AM
එතකොට කරන්ට් එක කපන දෙයියෝ වැඩ බාර ගන්නවද?
Hira Wednesday, 23 November 2022 11:43 AM
වැසි දෙවිය කියනකොටම මට සන්ගක්කාරයගෙ වයිෆ් ව මතක් වුනා බන්. එය පට්ට ආතල් එකක් දුන්නෙ පහු ගිය දවස් කිහිපයෙ.
jimmaa Wednesday, 23 November 2022 03:14 PM
එ කියන්නෙ දැන් ඉඩෝරයක් එනව කියලද ? කලකට පිහිනුම් තටාකය කලකට කාන්තාරයක් වෙදෝ ?
podiekaaWednesday, 23 November 2022 05:10 PM
ඔව්.. ඔටුවෙකුයි, අරන් තියාගන්න... නැතිනම් ජීවත්වෙලා හමාරයි...!