
(රෝෂන් තුෂාර )
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 250000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු සලසමින් අයුතු ලාභයක් ලබා රෝගීන්ට අලාභයක් කළේ යැයි යැයි රක්ෂිත බන්ධනාගාරගත ව සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (15)නියෝග කළාය.
සැකකාරියට රුපියල් මිලියනය බැගින් ශරිර ඇප 3.ක් හා රුපියල්. 50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
ජයවර්ධනපුර රෝහලට ඇතුල්විම තහනම් කිරීමටද නියෝග කෙරිණි.
(ඡායා ජයමල් චන්ද්‍රසිරි)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂිට ඇප
Lalla Tuesday, 15 July 2025 01:05 PM
ඇයගේ සේවය රටට ලබාගැනීමට කටයුතු කළ යුතුයි. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වසර දහයකට අධික පුහුණුව ලබාගත යුතු ක්ෂේත්‍රයක්.
නිහාල් Tuesday, 15 July 2025 05:38 PM
ඒ තරම් කාලයක් හොරකමටත් පළපුරුද්දක් තියනවා...
Subash Tuesday, 15 July 2025 04:25 PM
හොඳයි! අපට තවත් පළපුරුදු වෛද්‍යවරයෙකු අහිමි වෙමින් පවතී.
Arawinda Tuesday, 15 July 2025 05:25 PM
සාගරයක් මැද චිත්‍රපටය යථාර්ථයක් වේවා..!
සිරිපාල Tuesday, 15 July 2025 07:01 PM
ඇයි හොරා කාපුවට මිනීමරපුවට දඬුවම් නැද්ද? පුදුම රටක් අප්පා මේකනම්.
Hinna Wednesday, 16 July 2025 09:14 AM
මෙතුමියගෙන් මෙහෙම පලි ගන්න හේතුව දේශපාලන එකක් කියන එක හැමෝම දන්නව. ජෙප්පො දැන් කරන්නෙ මිනිහෙක්ට බොරු චෝදනා එල්ල කරලා හිරේ දානවා. ඊට පස්සේ පැලවත්තෙ මඩ බලකාය ඒ මිනිහට හතර අතේ චෝදනා කරලා ෆේස් බුක්, වට්ස් ඇප්, යූටියුබ් වල කොමෙන්ට් දානව. ඊට පස්සෙ මාලිමා පුන්නක්කු කන උන් ඒක ඉස් මුදුනින් පිලිගන්නව. ගරු අධිකරණය ඉතින් මේව දැකලා ඒ මිනිස්සු නිදහස් කරනවා.
Bunny Preena Wednesday, 16 July 2025 12:01 PM
දැනෙනා බුදුගුණ නොදැණෙන මිනිසුනි, කොයිලොව යන්නේ මරණින් පස්සේ... පින් පවු එනවා අපි පසුපස්සේ...