
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව හෙට (17) සහ අනිද්දා(18) රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ හෙට පළමු කටයුත්ත ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා දිවුරුම් දීම කෙරෙනු ඇත. කතානායකවරයා පත්කර ගැනීම කෙරෙන්නේ ඉන් පසුව බව දැනගන්නට ඇත.
නියෝජ්‍ය කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් කථානායකවරයා පත්කර ගැනීම සිදුකෙරේ. කතානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද නාමයෝජනා ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
Bunny Preena Monday, 16 December 2024 10:56 AM
විපක්ෂය කරන්නේ කිසිම තේරුමක් නැති වැඩක් සහ කාලය නාස්ති කිරිමක් සහ නිෂ්ඵල ක්‍රියාවක්