
(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු තවත් අය මේ ආණ්ඩුවේ සිටින බවත් ඒ අයට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2078
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය
Rata Perata Wednesday, 13 August 2025 11:30 AM
පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු උන් පවුලෙම ඉන්නවා, ඒවා පේන්නේ නෑ. අනිත් එක දේශබන්දු වගේ මිනිහෙක් නොවේ මේ අරුණ කියන්නේ. නැද්ද ?
Perera Wednesday, 13 August 2025 11:57 AM
මුන්ගේ දෙකෙන් කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ
Duminda Jayanath Udayakumara Wednesday, 13 August 2025 12:29 PM
වෙන මොනා කරන්නද බන්
ගමේ එකාලා Wednesday, 13 August 2025 02:33 PM
අභියෝග වලට බය නැති හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන, ජාතික ලැයිස්තුවෙන් රින්ගාගෙන පොරක් වෙන්න හදනවා. පාස්කු ප්‍රාහාරය එල්ල වෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ බලලෝලී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය මිසක් වෙන කවුද?
විපරමා Wednesday, 13 August 2025 03:30 PM
ආසියවේ ආශ්ච්‍ය , සෞභාගයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රවට්ටලා ,ඔවුන්ගේ විස්වාසය බන්ග කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන කතා දැන් කවිරුවත් ගණන් ගන්නේ නැහැ