IMG-LOGO

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

අනීතික ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ජන පීඩක අයවැයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (13) පැවැත්විය.

එහිදී ආචාර්යවරුන් කියා සිටියේ බදු බර ඉහළට පඩි පත පහළට ගෙන එන පනතට අපි මහ පාරේ බවත්ය.

එයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණි



අදහස් (2)

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්

chaminda Tuesday, 13 December 2022 02:04 PM

ප්‍රශ්නය තමන්ට අයිති නොවෙන තාක් හැමෝම නිදි. දැන් ඔවුන් පාරට පැමිණෙන්නේ ඔවුන්ගේ ආදායමට බලපාන බැවිනි.

:       1       3

චන්දන Tuesday, 13 December 2022 05:14 PM

ඇත්ත . අනෙක මෙයාල කොමිෂන් සභා ඉදිරියෙදි කරන්නේ ඇයි . ඔය කොමිෂන් සභාව ට පුළුවන් ද බදු පනතක් වෙනස් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site