
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.
“සෞන්දර්ය හර විෂයක් කරනු, සෞන්දර්ය විෂය කප්පාදුව වහා නවතනු සහ මියගිය ප්‍රතිසංස්කරණ හකුළාගනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම එකට සිටගතයුතු අවස්ථාවක්... අවුරුදු කීපයකට එක එක්කෙනා ඇවිත් සමස්ථ රටේම අනාගතය අනතුරකට දාලා බැහැලා යන්න දෙන්න බෑ.
කට්ටියකට ඉතිහාසේ ඕන කට්ටියකට සෞන්දර්යය ඕනේ මේ එකඑක කට්ටියට ඕන ඒවා දාන්න ගියාම ළමයින්ට විශයන් 30 - 40 ක් ඉගන ගන්න වේවි. මේ උදවියට පිස්සුද? අපි දැන ගන්න ඕනේ ළමයි කියන්නේ ළමයි කියන එක එයාලාට ඉගෙන ගන්න වගේම සෙල්ලම් කරන්න තමන් කැමැති දෙයක් කරන්න කාලය ඕනේ...
මේ ගොල්ලෝ කොහොමද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වුනේ කියලා මුලින්ම හොයලා බලන්න ඕනෑ, කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක එකාගේ කීමට නටන මැටි මෝල්ලු, මෙතෙක් කලක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වුනේ පොත් කටපාඩම් කරන ගිරව් කියන එක තමයි මේ පෙන්නන්නේ...
මේ හැම කෙනෙකුටම ඕනෑ තමන් දන්නා දේ බලෙන් විකුණලා බඩ ගෝස්තරය සරිකර ගන්න...
මෝල්ගස් ගිලපු පිඹුරෝ මතක් වුණා...
මම නක්ෂස්ත්‍රයෙක්. ඒක හින්දා මම කියන්නේ ළමයින්ට හඳහන් බලන හැටි උගන්වන්න ඕනෑ කියලා...
රජය මේ ප්‍රතිසංස්කරණ ආවට ගියාට කරන්නේ නැතිබව දන්නවා. සිසුන්ගේ යහපතට යමක් සිදුවේ නම් ඒකයි වටින්නේ...
ගිය අවුරුද්දේ මේ කාලේ මහා වර්ජනයක් තිබුණ, ආචාර්යවරු බදු ගෙවන්න බෑ , පඩි වැඩිවීම් අවශ්‍යයි කියල තමයි වර්ජනේ කලේ, එතකොට ජවිපෙ පාක්ෂිකයෝ බොහොම උද්යෝගයෙන් ඒ වර්ජනෙට සහයෝගය දුන්න. මාස 3ක් විශ්වවිද්‍යාල වහල තිබුණා. දැන් ආචාර්යවරුන් කලින්ටත් වඩා බදු ගෙවනවා එත් රනිල් දුන්නු පඩි වැඩිවීම නිසා ඒ ගැන මීක් නැහැ. කොහොම වුණත් මේ ඊනියා ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම අගය කරන්න ඕන. කලාව සහ ඉතිහාසයක් දන්නේ නැති මුල් සිඳගත් පරපුරක් අපට අවශ්‍ය නැහැ.
මගේ රස්සාව පොල් ගස් නැගීම වහාම ......................................