IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ පත් කරයි

(අංජුල මහික වීරරත්න)

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් වී. ඩයස් මහතාගේ සේවා කාලය 2024-12-31 දින අවසන් වීමට නියමක අතර 2025-01-01 දින සිට එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත. දැනට ත්‍රිකුණාමලය පරිපාලක

දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි චාමින්ද හෙට්ටි ආරච්චි මහතා එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව ඔහු 2025-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කනතුරට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ පත් කරයි

Dias Tuesday, 24 December 2024 11:25 AM

අපිටනම් සිදුහත් කුමරා බලන්න ආපු අසිත තාපසයා මතක් වුනා. ඒ වෙලාවෙ එම තාපසයා කල ක්‍රියාව කරන්න විශ්‍රාමිකයින් කැමතිවේවි. නමුත් නව අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් අසිත තාපසතුමා දෙවනුවට කල ක්‍රියාව නොකරාවි කියලා හිතෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site