
(අංජුල මහික වීරරත්න)
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම සඳහා ටෙන්ඩර් කඳවා ඇතැයි අමාත්‍යාංශය කියයි.
මෙම වාහන වලට අමතරව අබලි වාහන තුනක්ද විකිණීමට ඉදිරිපත් කර තිබේ.
අදාළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබ ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන සඳහා පමණක් බව අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය වාහනවලින් කෙරුණු කාර්ය කරන්න අලුතින් වාහන ගන්නවද? කොහොමද මුන්ගේ මොලේ? ටිකක් පරණ ඒවා අඩුවට විකුණලා අලුත්ම ඒවා අරන් පදින්න හදන්නේ