
(ගයාන් සූරිය ආරච්චි)
ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් ඊයේ (23) සොයා ගත් බව ගලෙන් බිඳුනු වැව පොලිසිය පවසයි.
මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
එම ස්ථානයේ තිබී ටී පනස් හය උණ්ඩ 10 ක්, එල්.එම්.ජී ජීව උන්ඩ දහ අටක්, ටී පනස් හය මැගසීනයක්, බෝම්බ ප්ලේට් එකක්, උන්ඩ පෙට්ටි යතුරක්ද පොලිසිය සොයාගෙන ඇත.
මෙම ආයුධ තොගය එම ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේ තැනකට පොලිස් සුනකයන් යොදවා, ඒ ඔස්සේ ආයුධ ගෙන ආ පුද්ගලයන් අල්ලගන්න හැකියාවක් නැද්ද?
ඕක ඉතින් කෑම්ප් එකකින් උස්සලා ඇති... ලේසියෙන් හොයාගන්න පුළුවන්.