IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වවුනියාවෙන් අනුරාධපුර යුගයට අයත් ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක

(සිතුම් චතුරංග)

වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වවුනියාව මන්නකුලම් රක්ෂිතයට ආසන්නයෙන් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් සොයාගත් බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

කනගරායන්කුලම නගරයේ සිට කිලෝමිටර හතක් දුරින් කරප්පුකට්ටි , මන්නකුලම් පිහිටා ඇති අතර මන්නකුලම් රක්ෂිත මධ්‍යයේ මෙම පුරාවිද්‍යා ස්ථානය සොයාගත් බව එම කාර්යාලය කියයි.

වවුනියාව ,කරප්පුකට්ටි යුද හමුදා 16වන සිංහ රෙජිමේන්තුව  ලබාදුන් තොරතුරු අනුව පසුගිය 13 වැනිදා සිදුකළ සොයාබැලීමකදී මෙම පුරාවිද්‍යා ස්ථානය සොයා ගෙන ඇත.

පුරාවිද්‍යා ස්මාරක පිහිටා තිබූ ස්ථානයේ ශිලා කුලණක ක්‍රිස්තු වර්ෂ අට හා නවය කාලයට අයත් මධ්‍යකාලීන සිංහල අක්ෂර වලින් ලියන ලද ඉපැරණි ශිලා ලේඛණය හමුව තිබේ.

 



අදහස් (4)

වවුනියාවෙන් අනුරාධපුර යුගයට අයත් ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක

jayasekara Tuesday, 18 May 2021 03:43 AM

අර උත්තරේ බොරුවට කහින, අන්තවාදී, දෙමළ ඩයස්පෝරාවට උඩගෙඩි දෙන, උතුරු දකුණු මිනිස්සු කොටවන, අසවල් පුද්ගලයාව ගෙනැල්ලා නටබුන් ගාව බහිරව පූජාවක් කරන්න.

:       0       16

jagath Tuesday, 18 May 2021 05:00 AM

ගොඩක්ම ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන ස්ථාන සංරක්ෂණය කළ යුතුයි... මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් LTTE එක විනාශ කළා. මටත් මතක විදිහට අපේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළා. නැවත ඒවා පිහිටුවිය යුතුයි.

:       0       15

NuwanTuesday, 18 May 2021 07:34 AM

පුළුවන් නම් දොරකඩ අහන හෙවත් නම්පොතේ එන ඉපැරැණි රජමහා විහාර සියල්ලම පිහිටි ස්ථාන හඳුනාගන්න. එවිට සියල්ල නිවැරැදි වනු ඇත.

:       0       5

beau Tuesday, 18 May 2021 07:52 AM

ශිලා ලේඛනය මොකද කියන්නේ? ඕක කියවන්න දන්න කෙනෙක් නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17967 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site