(රොමේෂ් මධූෂංක)
කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
පෙරියකුලම් වැව් බැම්මෙහි පිහිටි හින්දු කෝවිලේ දේව මෙහෙයක් පැවති අවස්ථාවේ අදාල පුද්ගලයා එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව වැවෙන් දිය නෑමට යන බව පවසා වැවට පැන ඇත.
එහිදී දේව මෙහෙයට සහභාගී වූවන් විසින් අදාල පුද්ගලයා වැවට පැන්න පසු දියේ ගිලීමට අවදානමක් පැවතීම හේතුවෙන් ගොඩට රැගෙන ඒමට පියවර ගත්තද සුලු වේලාවකින් නැවතත් ඔහු වැවට පැන පිහිනා ඇති අතර එහිදී මද වේලාවකින් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි කියයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැවට පැන්න දෙදරු පියා ගිලී මරුට