(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රදේශයට රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට රැගෙන ආ වාලම්පුරියක් සමග හිටපු යුද හමුදා සෙබලෙක් බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .
සැකකරු මෙම වාලම්පුරිය දියතලාව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් බේරුවලට රැගෙන ඇවිත් තිබෙන බවඒ සම්බන්ධව විමර්ශන කරන බේරුවල පොලිසිය කියයි.
අත්අඩංගුවේ පසුවන 22 හැවිරිදි සැකකරු කළක් හමුදාවේ සේවය කර ඇති අයකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.. මෙම වාලම්පුරියේ බර ග්‍රෑම් 160 ක් බව පොලිසිය කියයි.
සැකකරු අද(15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාලම්පුරියක් සමඟ හිටපු සෙබළා අල්ලයි