IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විල්පත්තුව පිවිසුමත් යටවේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලුව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි.

විල්පත්තුව ජාතික වන උද්‍යානයට පුත්තලම දෙසින් පිවිසෙන එළුවන්කුලම ක්‍රොස්වේ පිවිසුම අසලින් ගලා බසින කළාඔයේ ජල මටට්ම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග මෙම තිර්ණයට එළඹි බව උද්‍යාන පාලකවරයා වැඩි දුරටත් පවසයි.

රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් ගලා එන දැවැන්ත ජල කද කළාඔයට මුදා හැරීමත් සමග කළාඔයෙ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග එළුවන්කුලම ක්‍රොස්වේ විල්පත්තුව පිවිසුම ආසන්නයෙ දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමග මෙම පිවිසුම තාවකාලිකව වසා දමා ඇති බව කියයි.

මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානය නැරඹිමට පැමිණි සංචාරකයින් ආපසු හරවා යැවිමට එළුවන්කුලම පිවිසුම භාර නිළධාරීන් කටයුතු කර තිබුනී.



අදහස් (0)

විල්පත්තුව පිවිසුමත් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site