(ජේ.කේ.එල්. චාමින්ද)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා ඇතැයි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
එසේම මේ සදහා බන්ධනාගාර නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකොට ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දෙයි .
මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්‍රිත පරිශ්‍රයන් වෙත සිරකරුවන් රැගෙන යාම සදහා අවස්ථා 62කදි බන්ධනාගාර මුලස්ථානයේ සංචිත වාහන 09ක් කිලෝමිටර් 372ක් ධාවනයකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද දැඩිලෙස පාලනය කිරිම අත්‍යවශ්‍ය අවධාරණය කරතිබුනද 2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු දිමනා වශයෙන් රුපියල් මිලියන 982ක් වැයකර තිබුණි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව අතිකාල හා නිවාඩු දිමනාව 2023 වර්ෂයේ දි රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන
Chuty Thursday, 05 December 2024 06:22 AM
ඕවා ඉතින් හිරගෙවල් වල පමණක් නොවෙයි කම්කරුවෝ සියයට වඩා සිටින පළාත් පාලන ආයතන වලත් සිදුවෙනවා