
(සුමිත් පොතුපිටිය)
කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී කිඹුලා ඩැහැගන ගොස් ඇති බවද සදහන් වේ.
කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද සදහන් වේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි AI පාර