
(එම්.කේ.නන්දසේන)
සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සෙල්ලකතරගම තණමල්විල මාර්ගයේ පදිංචි දිසානායක ආරච්චිගේ චතුර නිරෝද නැමැති 29 හැවිරිදි විවාහක තරුණයෙකි.
වැලි පැටවූ මහ ට්‍රැක්ටරයේ ට්‍රෙිලරයේ වම් රෝදයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා එම රෝදය ගලවා මුක්කු ගසා සාදාගෙන විත් නැවත සවිකිරීමට යෑමේදී මුක්කු ගැලවී ට්‍රෙිලර්ය පෙරලී රියදුරා යටවීම නිසා එම ස්ථානයේම රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd