
(චාපා මධුභාෂිණී)
හිගුරක්ගොඩ යුධගනාව පාළුවැව ඉද්මත්තේදී අද උදෑසන වල් අලි ප්‍රහාරකින් තිදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
වල් අලි ප්‍රාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පී.ඒම් චන්ද්‍රසිරි මල්කාන්ති නමැති 60 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව හිගුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අතර මැය උදෑසන 6.00 පමණ සිය නිවසේ සිට හෝටයට යමින් සිටියදී පාළුවැව ඉස්මත්තේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ අලියා. මීට නගරබද පරිසරවේදියා...
හැමදෙයකටම පට්ටම් ගහපු එවුන් ආණ්ඩුවේ කන්තෝරු වල වැහි වැහැලා .නමුත් එකෙකුටවත් අලි ගම්වදින ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැහැ .පව් අහිංසක මිනිසුන්ගේ ජීවිත .එයාට නිවන් සුව පතමි