
(අංජුල මහික වීරරත්න)
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ යුතුව ඇති අතර, ඒ සඳහා රුහුණ විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා හා සමුද්‍ර භූ විද්‍යා අධ්‍යයන පීඨයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා සුදුසු බවට හඳුනා ගෙන තිබේ.
ඔහු වසර දෙකක කාලයක් සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ පත් කරයි
Ruwan Wednesday, 08 January 2025 04:10 PM
වෙරළ ගොඩක් අපිරිසිදු වෙලා. ලස්සනට තිබුණු ගල්කිස්ස වෙරළ ගන්න දෙයක් නෑ. තනිකරම ජරාව... කසල ගොඩක්. ඉන්ජෙක්ෂන් කටුත් තියෙනවා.. මේවා ආරක්ෂා කර නොගත්තොත් සංචාරක රැල්ල ආපහු හැරෙන්න වැඩි කලක් නැතිවේවි..