
(අංජුල මහික වීරරත්න)
රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද සිට අරඹන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ " සුන්දර වෙරළක් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන් මෙම වැඩසටහන අරඹනු ලබයි.
බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය වන පරිදි කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට ස්ථාන 124 ක් කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අරඹන බවද සමුද්‍රී ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෙරළ ක්ලීන් කරන වැඩේ අද සිට අරඹයි
athula bandara Monday, 10 February 2025 09:16 AM
කරුණාකර මිරිස්ස වරාය පිරිසිදු කරන්න