
(රංජන් කස්තුරි)
වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය.
ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ එම කන්ටේනර් මුදාහැරිමත් සමග වරායේ සිට ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙනවිත් නිදහස් කළ බව ද වරාය අධිකාරිය කියයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් එම කන්ටේනර් පැමිණිමත් සමග කිලෝමීටර් එකහමාරක්ට අධික දුරක් යනතුරු පෝලිමට නතර කර තිබෙනු දැකගත හැකි විය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොට වරායෙන් නිදහස් කරන්නැයි ජනපතිවරයා ඉකුත් දා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් අත්‍යාවශ්‍ය කෑම මිල අඩුවෙයිද?
අනේ වාසනාවන්.. මාස ගාණක් කන්ටේනර් වල තිබිලා හොඳම තත්වේ ඇති. අත්‍යාවශ්‍ය අහාර නිසා. මෙච්චර කල් ගිහිල්ලා හරි මොලේ පෑදිලා ජනතාවට කවන්න මතක් වුණු එකට රෙස්පෙක්ට් "සර්"
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනස් කරලා ජනතාවට කවන්ඩත් බැරි නැහැ.
ලංකාවට ඩොලර් ප්‍රශ්නයක් නැහැ .තිබෙන්නේ වරාය සේවකයන්ගේ සහ ලොරි රියදුරන්ගේ අඩුපාඩුවක්
මාස ගණනක් තියනකොට භාවිතයට සුදුසු තත්වයෙන් තියෙයිද ?මෙවාට ගෙවන මුදල් අපරාධ වියදමක් වෙයිද ?