IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරාය අධිවේගී පිවිසුම් මාර්ගය ලබන වසර මුල ජනතා අයිතියට

(සුජිත් හේවාජුලිගේ)

කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය ලබන වසරේ මුල් මාස දෙකේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය

මෙම  මාර්ගයේ ඉදි කිරීම් 2019 වර්ෂයේ දී ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (11)

වරාය අධිවේගී පිවිසුම් මාර්ගය ලබන වසර මුල ජනතා අයිතියට

Asiri Saturday, 07 June 2025 05:50 PM

අමාරුම කොටස හදලා ඉවරයි. මීටර 500 ක් පොළව උඩින් හදන්න තියන එක හදන්න මේ අයට මාස 8 ක් යනවද? රනිල් හිටියා නම් මෙලහකට ඉවර කරලා ඕපන් කරලත් ඉවරයි.

:       37       43

පොඩිඑකාSaturday, 07 June 2025 07:24 PM

අනේද කියන්නේ ආසිරියෝ, ලොස් මුත්තා මහ බැංකුව, ජනාධිපති අරමුදල, බාර් පර්මිට් එහෙම ඕපන් කෙරුව හැටි අපි දැක්කේ නැතුවයෑ...!

:       8       5

ලූට මූස්Saturday, 07 June 2025 07:27 PM

හලෝ අලසිරි, එයා ඕපන් කරයි දෙපරන්දේ අස්සේ තියෙන එක...!

:       4       4

Colombo Citizen Saturday, 07 June 2025 09:58 PM

මෙය පසුගිය වසරේ දෙසැම්බර් වනවිට විවෘත කිරීමට නියමිතව තිබුණි...

:       0       9

දීපාල් Sunday, 08 June 2025 12:49 AM

අර හැදුව වොක්ස්වැගන් කම්පැණි එක වගේද?.

:       6       3

නිහාල් Sunday, 08 June 2025 02:23 PM

වොක්ස්වැගන් කොම්පැණිය වගේද?

:       7       3

Harimanis Saturday, 07 June 2025 11:53 PM

මහින්ද - ගෝඨා ජයවේවා...!

:       2       8

සෙනෙවිරත්න Sunday, 08 June 2025 06:09 AM

ආසිරි, එහෙම කඩිනම් කරපුවායේ බර තමයි අපි මේ අදින්නේ...

:       6       1

Hira Sunday, 08 June 2025 08:21 AM

හිස පහත් කර ආචාර කරමු... මහින්දට සහ ගෝඨාට...

:       2       9

අරුණි Sunday, 08 June 2025 10:28 AM

76 වසරේ සාපයේ අස්වැන්න තමයි ඔය නෙලන්නේ... පොල්තෙල් පහන් දල්වලා, සමරු ඵලකයේ තමන්ගේ නම් කොටාගෙන. නැතිව ඉතින් අත්‍යාවශ්‍ය මූලික වෙච්චි හාල්, පොල්, ලුණු ටිකවත් දීගන්න බැරිවුණු විශ්වකර්ම පුත්‍රයෝනේ....

:       2       8

Bandara Sunday, 08 June 2025 11:47 AM

ඕක විවෘත කරන්නේ නැතිව හිටියේ රනිල්ට ලකුණු වැටෙන නිසා...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site