
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න තවමත් කිසිම සාකච්ඡාවකට ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
මෙම ප්‍රශ්න හැකි ඉක්මනින් සාකච්ඡාවට ගැනීමට කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
දිලිප් වෙදආරච්චි ජගත් විතානගේ රෝහිනී කුමාරි විජේරත්න යන අය ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කර නැතැයිද විපක්ෂනායකවරයා පැවසීය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති එවුන්ගේ වැඩකට නැති දේවල් වලට රටේ මහජන මුදල් නාස්ති කරන්න කතානායකටවත් බැහැ, ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න වලට ප්‍රතිචාර නොදක්වන තරමට හොදයි.
පොඩ්ඩක් ඉන්නකෝ අර සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය විසඳලා බලමු හොදේ