
(අංජුල මහික වීරරත්න)
මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාලව පත් කරන ලද කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (3) පැවසීය.
අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇතැයිද ජයතිස්ස මහතා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වරප්‍රසාද සීමා කරන ආකාරය ගැන අදාළ වාර්තාවේ සඳහන්ව තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සීමා කරනවා" සහ "කපනවා" කියන්නේ තේරුම් දෙකක් නේද මහත්තයෝ? රස්වීම්වලදී නම් ඇහුනේ " කපනවා කීවොත් කපනවාම තමයි. ආයේ දෙකක් නෑ. " කියලයි අපට නම් මතක. ඔහොම යමු.