IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වර්තමාන ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 යි

(යොහාන් භාසුර)
වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික  ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 කින් අවසන් වන බව කී පීරිස් මහතා වත්මන් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය මේ මස 8 වැනිදා බිහිවන බව ද සඳහන් කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය  හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

මෑත කාලය තුළ කිසිදිනක නොවූ ආකාරයට වත්මන් ආණ්ඩුව අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවත් වත්මන් ජනාධිපතිවරයා අධිකරණ පද්ධති අකර්මණ්‍ය කිරීම ප්‍රසිද්ධියේ අධිකරණ  විනිසුරුවරුන්  විවේචනය කරන බවත් ඒ මහතා කීය.



අදහස් (3)

වර්තමාන ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 යි

ගමේ එකාලා Sunday, 04 August 2024 03:31 PM

එහෙට මෙහෙට පැන පැන තමුන්ගේ වාසියට පැවැත්මට වැඩ කරපු කෙනෙක් කියන කතා වලින් දැන් වැඩක් තියේවීද??

:       0       0

NANDALAL DE SILVA - FRANCE Sunday, 04 August 2024 05:06 PM

මෙයත් හරියට "පතෝල කරලක් " වගෙයි .කතාවේ කිසිම ගුණයක් වත් අගුණයක් වත් නැහැ .කිසිම හරයක් නැති කතාවක්

:       0       0

Lalla Sunday, 04 August 2024 09:54 PM

තනි අලියෙක් මෙච්චර දේ කළ එක ගැන සතුටු වෙන්න මහැදුරෝ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site