IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී

 

 

 

 

(පද්මසිරි ගාර්දියවසම්   )  

වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 

රුපියල් කෝටි ගණනක් වටිනා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .

 සැකකරුවන් අතර  වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ පිහිටි බේකරියක හිමිකරුවෙකුද සිටින බව පොලිසිය කියයි . 

සැකකරුවන්  මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය  ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් බවට සැකකරන බවද පොලිසිය කියයි

 



අදහස් (1)

වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී

Bunny Preena Friday, 23 May 2025 09:16 AM

මේච්චර ආරක්ෂිතව ප්‍රවේශමෙන් රහසිගතව ගෙනාවානම්, අනිවාර්යයෙන්ම මේවා මත්ද්‍රව්‍ය හෝ ඒකට වඩා භයානක මත්ද්‍රව්‍යයක් විය යුතුයි. රස පරීක්ෂණයේදී මේවා මත්ද්‍රව්‍ය නොවෙයි කියලා කියනවානම්, එක්කෝ පරීක්ෂකයෝ හරිහැටි පරීක්ෂණ කරන්න දන්නේ නෑ, නැත්නම් එවූ ද්‍රව්‍යවලම දෝෂයක්. මෙවැනි මත්ද්‍රව්‍ය එකම තැනකින් විතරක් පරීක්ෂා කරනවාට වඩා තවත් විශ්වාසදායක පුද්ගලික රසායනාගාරවලින්ත් පරීක්ෂා කර හරි විදිහට තහවුරු කර ගත යුතුයි. වඩාත් සුදුසු ක්‍රමය එසේ විය යුතු බවටයි මගේ අදහස. එකම ආයතනයක් මත විශ්වාසය තබන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි — එය සැකයට තුඩු දෙන කරුණක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site