(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෝ නම් කරනු ලැබ සිටිති.
ඒ අනුවපාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පත් කර ඇත
විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර ඇත
එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන ඇත
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට තව පත් කිරීමට නැත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd