
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටි.
එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා පෙරේදා(15) එම තනතුරින් ඉල්ලා අස්විය.
දසනායක මහතා පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයාය.
පෞද්ගලික හේතුවක් මත තනතුරෙන් ඉල්ලා අස්වන ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගියදා දැනුම් දුන්නේය.
එම සභාව ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත් කළත් ජනතාවට සේවයක් වෙන විදියට වැඩකළ යුතුයි! ලක්ෂ ගණන් පඩි දීමනා නම් මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ! මේවා රොකට් සයන්ස් එකෙන් කරන රස්සා නොවෙයි..! සාමාන්‍ය පරිපාලන වැඩ...! ආණ්ඩුව මේවා හොඳින් තේරුම් ගත යුතුයි...!