කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 2400 ඉක්මවා ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
වයිරසය ආසාදනය වූ පිරිස 80,000ක පමණ වන බවද වාර්තා වේ.
මේවනවිට වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ තිදෙනෙකු මිය ගොස් ඇත. ඉරානයේ 8දෙනෙකු මිය ගොස් ඇති අතර ප්‍රදේශ 14ක පාසල්, විශ්වවිද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර කොරෝනා වයිරසය දකුණු කොරියාවට ව්‍යාප්තවීමත් සමඟ සතිඅන්තය වනවිට පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් 602කුට ආසාදනය වී ඇතැයි පැවසේ.
(ඒඑෆ්පී)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd