
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවියක් සහ ටි 56 ජීව උණ්ඩ තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම සැකකරු සමග ටි කටස් වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 ජීව උණ්ඩ 110 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මීට වසර කීපයකට ඉහතදී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන "සෙල්ලෙ කලු" නැමැත්තාගේ සමීපතමයකු වන කතරගම ගලහිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සන්තකේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත රහසිගත තොරතුරක් ලැබුණ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd