(නිමන්ති රණසිංහ)

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇතැයි යුද හමුදාව පවසයි.

සමාජයෙන් කොරෝනා 19 පැතිරීමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගෙන ඇතැයි යුද හමුදාව වැඩිදුරටත් කියයි.