
(යොහාන් භාසුර)
කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රෂ්මී’ වෙසක් කළාපයේ සැරසිලි කිරීමට වියට්නාම් ස්වාමීන්වහන්සේ සහ මෙහෙණීන් වහන්සේ දායකත්වය සපයන ආකාරය දැකගත හැකිවිය.
වියට්නාම් ස්වාමීන්වහන්සේ සහ මෙහෙණීන් වහන්සේ දසදෙනෙක්ගෙන් පමණ යුත් කණ්ඩයමක් වෙසක් කූඩු සහ සැරසිලි නිර්මාණය කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු ... බුද්ධ බලයෙන් මුලු ලොවෙම මිනිස් සිත්සතන් සුවපත් වෙවා.