(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
අදාල ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාට වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීම අගය කරනා අතර අදාල ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් හෝ ප්‍රදේශයේ හිමිවරුන්, දේශපාලකයන් විසින් ජනාධිපතිවරයාට වාර්තා කිරීමට මෙතරම් කල් ගතවී තිබීම මවිතයට කරුණකි
අප දන්නා අන්දමට ශ්‍රී ලංකාවේ විහාරස්ථානයකට " මාලිගාව " යන නම යෙදුනේ දළඳා වහන්සේ තැන්පත් කල විහාරස්ථානයකට පමණි. නමුත් පසුගිය කාලයේ බිහිවූ විවිධ වර්ගයේ කණ්ඩායම් සහ සංවිධාන මඟින් ඔවුන්ගේ විහාරස්ථානවල එක එක නම් වලින් හැඳින්වෙන " මාලිගා" ගොඩනංවා ඇතිබව පෙනෙන්නට ඇත. මේ "මාලිගා " වලට රජයේ ඉහලම ඇවරියේ පිරිස් යන එන බවත් ඔවුන්ගේ පුර්ණ ආශීර්වාදය ලැබෙන බවත් පෙනෙන්නට තිබේ. එවන් එක පන්සලක විහාරාධිපතින් වහන්සේගේ දහඅටරියන් පිළිමයක්ද නිර්මාණය කර එයට බැතිමතුන් ලවා වන්දනා මාන කරවන බවක්ද දක්නට ඇත. පොතුහැර පන්සල එතරම් බලවත් කණ්ඩායමකගේ වැඩක් නොවන නිසා මෙලෙස පරීක්ෂණ පැවැත්වෙන බවද පෙනේ. එසේනම් රට පුරා තැන් තැන් වල විශාල පරිමාණයෙන් ඉදිකර ඇති අනෙකුත් " මාලිගා " ගැනද සොයා බැලුවොත් නරකද ?
ලංකාවේ තිබිය යුතු වන්නේ එක සීගිරියකි, ශ්‍රී මහා බෝධියකි, ශ්‍රී පාදයකි, එක් අටමස්ථානයක්, එක් කැළණි විහාරයක් මෙන්ම එක් දළදාවකි / දළදා වහන්සේ / ධන්ත ධාතුන් වහන්සේ නම් වෙනත් තැනක ගොඩනගන ලද "ව්‍යාජ දළදා මාලිගාව" හඳුන්වන්නේ කුමන නමකින්ද ?
ව්‍යාජ දළඳාවක් කියලා කියන්නේ කොහොමද?දෙව්ලොව සිට ඉර්ධි බලෙන් වැඩම කළා නම්?
ධන්තදාතුන් වහන්සේ වෙනුවෙන් ඕනෑම තැනක ඕනෑම මාලිගාවක් සාදා කැප කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත
යාජ රාජ්‍ය නායකයාට විරුද්ධව මැදිහත්වෙන්න කවුරුවත් නැද්ද බොලව්
අර හෝමාගම පැත්තෙ ඩුප්ලිකේට් දඹදිවක් හදන්න හැදුව නේද විජේදාස ඇමති තුමා? ඒකට ඉන්දියාව නඩු දාපු නිමසාද අතරමග නතර කලේ? බුද්ධාගම කියන්නෙ දර්ශනයක් කියල නොදන්නා අයට මේව ප්‍රශ්න, රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න මේව මරු.