
දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවැනි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ,උතුරු,වයඹ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත තද වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd