(සුජිත් හේවාජුලිගේ)
රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්
ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
Ranjith Dissanayake Sunday, 05 May 2024 01:14 PM
හොද උත්සාහයක්, හැබැයි ඡන්ද දායකයෝ හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 05 May 2024 01:48 PM
රට ගොඩගන්න නම් නොයෙක් සන්ධාන හැදෙනවා. හැබැයි රට ආගාධයට වැටුනේ අපි නිසා ද ඇත්තටම ?
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 02:44 PM
මේ පාර දාන්නේ කොයි රාජපක්ෂවද?
සිල්වා Sunday, 05 May 2024 03:14 PM
විමල් තමයි හොඳම අපේක්ෂකයා.
රට කන යක්කු Sunday, 05 May 2024 04:13 PM
ෆ්ලග් ගලවන්න නම් හොදයි ඒත් හිටපු කාලෙත් බැරිවුණූ මිනිහට ආයෙත් ආවා කියලා පුළුවන් වෙන්නෙ කොහොමද පිස්සු නැත්නම් ෂෝක්
Kumara Sunday, 05 May 2024 03:50 PM
කුක්කෙක් හොයන මැක්කෙක්...
Adu kule Sunday, 05 May 2024 04:10 PM
අඩු කුලේ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකුට අපි ඡන්දේ දෙනවා
Kazi Shajahan Sunday, 05 May 2024 04:20 PM
විමල්ට දේශපාලන බුද්ධියේ ප්‍රමාණය බලාගන්ඩ පුළුවන්. පැරදෙනවා දැන දැන, කමක් නැහැ පොහොට්ටු ඡන්දනේ එහා මෙහා වෙන්නේ.
ගමේ එකාලා Sunday, 05 May 2024 04:36 PM
පඩික්කම ලකුණෙන් තමා එන්ඩ වෙන්නේ.
චතුරි Monday, 06 May 2024 12:33 AM
තව ටික දවසකින් හිඟන්නෝත් කියනවා. අපිත් ජනාධිපති කෙනෙක් පත්කරනවා කියලා. මේක දැන් කෝලම් මඩුවක් වෙලා ආයතන වැසීයන්නේ. උගත්, බුද්ධිමත් සේවකයින් නැතිනිසා පාලනය කරන්න හරි ආසයි. හොරා කන්න උගත්කමක් අවශ්‍ය නැහැනේ...
Saththaya Monday, 06 May 2024 06:50 AM
ඉල්ලුවොත් ෂුවර් එකට දිනනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැත්තම් .
Shantha Monday, 06 May 2024 08:08 AM
මහතීර් මොහොමඩ්ව අපි ගෙන්වමු..!