IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක් තියලා

(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා  විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ.

ඉකුත් වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභෘගයේ රාජකාරි කළ සහ පිළිතරුපත් ඇගයීම් කළ ගුරුවරුන්ට  රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් ද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 50 පමණ මුදලක් ආදී වශයෙන් ගෙවීමට තිබෙන බව ද වාර්තා වේ.



අදහස් (2)

විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක් තියලා

dhamneth Tuesday, 11 October 2022 05:37 PM

සෑම වර්ෂයකම පවත්වන මේ විභාග සඳහා සෑම වර්ෂයකම අයවැයෙන් මුදල් වෙන්කරනවා නේද.?

:       0       1

Jothi Tuesday, 11 October 2022 09:48 PM

මෙයා හිතන්නේ මෙය වහල් සේවයක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site