
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
පියාණන්ට කශේරුකාවක් තිබුණා වගේ පුතාණන්ටත් කශේරුකාවක් තිබිය යුතු බව කී චාමර සම්පත් මහතා ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව රට පාලනය කළේ පියාණන්ට කශේරුකාවක් තිබුණ නිසා බවද කීය.
ඒ නිසා රට බාරගෙන කරන්නැයිද ඊට විපක්ෂ නායකවරයාට සහයෝගය දෙනවා යැයි ද දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් පුරුදු රස්සාවට දාන්න. මේ වගේ අය එවපු බදුල්ලේ ජනතාවට බුදුසරණයි. අබසරණයි. අනේ පව් අපේ රටේ මිනිස්සු..!
රටේ තරුණයින් මරන්නද හදන්නේ..? රට බාරගන්න රට ඔයාගේ බූදලයක්ද? ඇමැතිකමක් නොලැබුණු එකට හිතේ අමාරු ඇති...
ඇමතිකම් නොලැබුණු අය එක්ක ඩීල් දාලා එන්න හදන්නේ.. ව්‍යවස්ථාදායකය අහෝසි කරලා විධායකය අයින් කරලා අධිකරණය යටතට ගෙනාපු දවසකට මැතිවරණයක් තියලා එන්න ඕන කෙනෙක් මීටපස්සේ.. නුඹලාට රඟන්න දෙන්නේ නැහැ..