වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බව එංගලන්තය ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තා පෙන්වා දෙයි.
වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.
විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා බවේරියන් නොර්ඩික් වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී තිබේ.
එන්නත් කිරීමෙන් දින 14 කට පසු පළමු එන්නත් මාත්‍රාව වඳුරු උණ රෝගයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවත් දෙවන එන්නත් මාත්‍රාව ඊටත් වඩා විශාල සහ දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඳුරු උණට එරෙහිව සාර්ථක අත්හදා බැලීමක්