(රංජන් කස්තුරි)
වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන බවත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් එම රෝහල් ආරංචි මාර්ග කියයි.
වඳුරු උණ වැළඳිය හැක්කේ රෝගියකු ඉතාම සමීපව ආශ්‍රය කරන්නකුට වන අතර වාතයෙන් එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බව ද වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු තහවරු කරති.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඳුරු උණ රෝගියා සුව අතට
maraya Friday, 04 November 2022 06:29 PM
කවුරුවත් දන්නවාද මේ වයිරස් එක සල්ලි දීලාහරි අරගන්න ක්‍රමයක්... මට මේ වයිරසය අවශ්‍ය වෙලා තියෙනවා. මම නොපෙනී ගිහින් ඔය වයිරස් එක දියවන්නාවේ ඉන්න හොරු 225ටයි, ඔවුන්ටත් උඩින් ඉන්න ජනතා බලයෙන් තොරව, හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් පත්කර ගත්තු හොරාටයි වයිරස් එක විදින්න. අනේ රටට ආදරේ කවුරු හරි මේ වයිරස් එක මට හොයලා දෙන්න. ඒ සද්කාර්යය කරන්න රට දැය අපේ දරුවන් වෙනුවෙන්...