
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර වෙරළ පාරේ පිහිටි දිසා විනිසුරුවරයකුගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මරුමුවට පත්ව තිබුණේ බන්දුල පුෂ්ප කුමාර (55) නැමැති පොලිස් සැරයන්වරයෙකි.
දිසා විනිසුරු නිවසේ රාත්‍රි රාජකාරියේ යෙදී සිට ඇති ඔහු උදෑසන රාජකාරි අවසන් වීමට පෙර මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
කෙසේ වෙතත් මෙය සිය දිවි හානි කර ගැනීමක් එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි වැදි මරුට